වෙසක් පෝදා රන්ජන් - පාදෙනිය සාමදාන වෙති

වෙසක් පොහොය නිමිති කොට ගනිමින්
ඊයේ(10) කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ පැවති විශේෂ වැඩසටහන අතරතුරදී
පසුගිය දිනවල ආන්දෝලනයට තුඩුදුන් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සහ නි. අමාත්‍ය රංජන් රාමනායක අතර දැඩි මතගැටුම
සුහදව සාමදානයට පත්වූ අවස්ථාවක් දක්නට ලැබුණි.
සම්බෝධි විහාරයේ උත්සවයට මෙ දෙදෙනාම සහභාගී වූ අතර ඔවුන් එහිදී ඉතා සුහදව කතාකරමින් හමුවිය. එහි ජායාරූපයක් නි. අමාත්‍ය රංජන් රාමනායකගේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment