ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි
කරන ලෙස පසුගියදා
අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව මන්ත්‍රීවරිය ගොනු කළ පෙත්සමක් අද(12) ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවුවා. මන්ත්‍රීවරිය ගොනු කළ පෙත්සම ලබන 15 වනදා සලකා බැලීමට නියම කෙරුණ අතර ඒ දක්වා කාලය තුළ මන්ත්‍රීධූරය අහෝසිය තාවකාලිකවඅ ත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව ලබන 15 දා තෙක් ගීතාගේ මන්ත්‍රී ධූරය බලපත්වනු ඇත.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment