ජනප්‍රිය බටහිර ගායක ක්‍රිස් කොනෙල් දිවි නසා ගනී

ජනප්‍රිය බටහිර ගායක ක්‍රිස් කොනෙල් ඇමරිකාවේ ඩිට්රොයිට්යි පිහිටි සිය නිවසේ නාන කාමරය තුළදී එලෙස සියදිවි නසා ගෙන ඇති බව විදෙස් වාර්තා දක්වයි.

52 හැවිරිදි කොනෙල් සිය ‘Soundgarden’ සංගීත කණ්ඩයම සමග පසුගිය බදාදා සන්ධ්‍යාවේ ප්‍රංසගයකයට සහභාගීවීමෙන් පසු කිසියම් කලකිරීමකින් නිවසට පැමිණ සිය දිවි නසා ගෙන තිබේ.
කොනෙල් මිය යන විට ගීත ඇල්බම 4ක් නිකුත් කර ඇති අතර ‘Higher Truth’ කොනෙල් මෑතකදී නිකුත් කළ සංගීත ඇල්බමයයි ‘You Know My Name’ කොනෙල්ගේ අතිශය ජනප්‍රිය වූ ගීතයක් වන අතර එය ඩැනියෙල් ක්‍රෙග් රංගනයෙන් දායක වූ Casino Royale චිත්‍රපටයේ තේමා ගීතයයි.
කොනෙල් උපත ලැබුවේ, 1964 වසරේ ජුලි 20 වන දා ය.
 ඔහුගේ සියදිවි නසා ගැනීමට හේතු වූ කරුණු පිළිබඳව තොරතුරු හෙළි වී නොමැත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment