නිව්යොර්ක් ටයිම් චතුරශ්‍රයට බීමතින් වාහනයක් හැරවූ අයෙකු නිසා 1 ක්මරුට 22 කට තුවාල

ඇමෙරිකාවේ
නිව්යෝක් නුවර, ටයිම්ස් චතුරස්‍රයේ පදික වේදිකාව දෙසට
අධික වේගයෙන් මෝටර් රථයක් පැදවීම නිසා එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත්  22 දෙනෙකු තුවාල ලබා තිබේ.
අත්අඩංගුවට පත් රියදුරු 26 හැවිරිදි නාවික හමුදාවේ සේවයේ නිරත නිලධාරියෙකු බව පැවසේ.අනතුරු සිදුවන අවස්ථාවේදී ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිටි බවත් යූටර්න් එකක්  වේගයෙන් ගන්නට ගිය බවත් පැවසේ. බීමත්කම නිසා රථය පාලනය කරගැනීමට නොහැකි වී ඇත. මියගිය තැනැත්තිය 18 හැවිරිදි තරුණියකි.මෙම ඛේදවාචකයත් සමග මෑන්හැටන් ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.
එම සිද්ධිය පිළිබඳ විදෙස් වාර්තා වීඩියෝව පහතින්


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment