ජාත්‍යන්තර නිරූපණ තරගයෙන් මුල්තැන දිනූ චුලක්ෂි ලංකාවට Ceylon News 24x7 8:20:00 AM Gossips Edit ස්පාඤ්ඤයේ පැවැත්වුණු ජාත්‍යන්තර නිරූපණ තරගයකින් ප‍්‍රථම ස්ථානය ලැබූ චුලක්ෂි රණතුංග මෙනෙවිය කටුනායක ගුවන්තොටුපළින් 17 වනදා රාත්‍රී ලංකාවට පැමිණියා. රටවල් 15ක නිරූපිකාවන් සහභාගි වූ මෙම තරගයෙන් ලොව හොඳම නිරූපිකාව ලෙස ඇය අභිසෙස් ලැබු බව පැවසේ. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment