ඇල්ලේ ගුණවංශ හිමිට පෝර්ට් සිටි හදද්දි ලක්ෂ 50 ක් ලැබිලාලු

පසුගිය රජය සමයේ වැඩ ඇරඹි කලම්බු පෝර්ට් සිටි ව්‍යාපෘතියෙන් ලක්ෂ 50 ක ගෙවීමක් ඇල්ලේ ගුණවංශ
හිමියන්ට සිදුකර

ඇති බව මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර විගණන අංශය මෙය සැකකටයුතු ගෙවීමක් ලෙස හඳුනාගෙන ඇත.
එකී සැකකටයුතු ගනුදෙනු පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීම රහස් පොලීසිය වෙත භාරදී ඇති අතර රහස් පොලිස් නිළධාරීන් මේ වනවිට පසුගිය රජය සමග කිට්ටුවෙන් වැඩකළ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගෙන්ද කටඋත්තර ලබාගනිමින් සිටින බවට වාර්තා පළව තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment