ජනපති ලේකම් හදිසියේ ඉල්ලා අස්වේ


ජනපති ලේකම් පීබී අබේකෝන් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
වත්මන් ජනපති
මෛත්‍රිපාල සිරිසේන 2015 බලයට පත්වූ අවස්තාවේ සිට මෙම ධුරයේ කටයුතු කළ හෙතෙම හදිසියේ ඉල්ලා අස්වීමට බලපෑ හේතුව පැහැදිලි නැත. ඔහු ලිපියේ දක්වා ඇත්තේ පුද්ගලික අවශ්‍යතාවයකට මෙය සිදු කරනා බවකි.
පසුගියදා ජනපති හා GMOA සාකච්ඡාවකින් පසු සයිටම් ප්‍රශ්නය විසඳන ආකාරය සඳහන් ලියැවිල්ල නිකුත් කරන ලද්දේ මෙම ලේකම්වරයාගේ අත්සනින් වුවත් එම ලියවිල්ලම පුස්සක් බවට පත් කරමින් වෛද්‍ය සටන නැවත සක්‍රීය විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment