Sumanadasa Abeygunawardane's 65th Birthday

සුමනදාස අබේගුණවර්ධනගේ හැට පස්වැනි උපන්දිනය
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ රාජකීය‍ දෛවඥ සුමනදාස අබේගුණවර්ධනගේ හැට පස්වැනි උපන්දිනය යෙදී තිබුණේ පසුගියදාය. මහරගම පන්සල පාරේ පිහිටි ඔහුගේ නිවසේ එදින උදෑසන උපන්දින සැමරුමක් පැවැත්වුණි. එයට නි.ඇමැති මනූෂ නානායක්කාර, හිටපු කතානායක විජමු , හිටපු ඇමැති අතාවුද ඇතුළු පිරිස් එක්වූ අතර උපන්දිනය වෙනුවෙන් භාව කේන්දරයක හැඩය ගත් උපන්දින කේක් ගෙඩියක් සූදානම් කර තිබුණි. ඡායාරූප පහතින් - සංජය නල්ලපෙරුම
http://ift.tt/2s9m6Tx

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment