පසුගියදා ජර්මනියේ බර්ලින් නුවර බර්ලින් ජාත්‍යන්තර පාසලේ පැවති ජාත්‍යන්තර දින ප්‍රදර්ශනයකදී ශ්‍රී ලංකාවේ සංස්කෘතික අංග නිරූපණය වූ ප්‍රදර්ශන කුටියක්ද ඉදිරිපත් කර තිබුණි. බර්ලිනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙය සංවිධානය කර තිබුණි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment