නව ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු

ජනපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගින් හිස්වූ ධුරය සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත්වීමට නියමිතය.
හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු මෙන්ම සිවිල් පරිපාලන නිලධාරියෙකු වෙන ඔස්ටින් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. පී.බී. අබේකෝන් මහතා 2015 වසරේ ජනවාරි මස සිට ජනපති ලේකම් වශයෙන් කටයුතු කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment