තට්ටෙ තියන ජ්‍යොතිෂඥයාගේ සුනාමි කටකතාව නිසා ගාල්ල පාළුවෙලා

ශ‍්‍රී ලංකාවට සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවට ඊයේ 8 පොහොය දින නැවතත් පැතිර ගිය කටකතාවක්
නිසා
ගාල්ල නගරය පාළු ස්වභාවයක් ඉසිලූ බව වාර්තා කරුවන් සඳහන් කරනවා.
මෙවර කටකතාව පතුරා ඇත්තේ තට්ටය සහිත ජ්‍යොතිෂඥයෙකු බවත් ඔහු වැනි අය පතුරන කතා නිසා ජනතාව අපහසුතාවයට ලක්ව ඇති බවත් අද දින ජාතික පුවත්පත් විසින්ද ප්‍රවත් පළ කර ඇත,
සුනාමි තත්වය ගැන සමාජ මාධ්‍ය ජාලයන්හි පැතිරයන කතාව අසත්‍ය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා තිබේ.
දිවයින වටා පිහිටි සුනාමි අනතුරු ඇගවීමේ කුළුණුවල මේ දිනවල නඩත්තු කටයුතු සිදු කෙරෙන නිසාත් සමහරු කතා පතුරුවන බව එම මධ්‍යස්ථානය දන්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment