තම ගැටළුවලට සාධනීය විසඳුම් ලබාදෙන බවට පොරොන්දුවීම නිසා දින තුනක් තිස්සේ අඛණ්ඩව
පවත්වාගෙන ආ
තැපැල් වර්ජනය අත්හිටුවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එච්.කේ කාරියවසම් මහතා පවසයි. කැබිනට් අනුකමිටුව සමග ඊයේ දිනයේ තැපැල් වෘත්තීය සමිති නියෝජිතයින් සමග සිදුකළ සාකච්ඡාවේදී සාධනීය ප්‍රතිචාර ලැබී ඇත.
මේ අනුව අද (30) දිනයේ සිට සුපුරුදු ලෙස තැපැල් සේවා රාජකාරි කටයුතුවල නිරත වන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment