ඇතැම් ක්‍රීඩකයන් සෙල්ලම් කරන්නේ ඉන්දියාවට - ක්‍රීඩා ඇමති මාලිංගට ඔරවයි


අද පැවති කැබිනට් මණ්ඩල පුවත් සාකච්ඡාවේදී ක්‍රිකට් ක්‍රීඩකයන්ට හමුදා පුහුණුවක් අවශ්‍ය නැති බවට ලසිත්
මාලිංග මහතා කළැයි කියන
ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදියෙක් ක්‍රීඩා ඇමති දයාසිරිගෙන් ප්‍රශ්නයක් ඇසූ අතර
ඊට පිළිතුරු දුන් ඇමැතිවරයා කීවේ එක එක්කෙනා කියන කතාවලට උත්තර දීමේ අවශ්‍යතාවක් නැති බවයි.
කෙසේ වෙතත් ඇතැමුන් ලංකාවේ ‘ෆිට්නස්‘ හදාගෙන ඉන්දියාවට ගහන බව කී ඇමැතිවරයා ලංකාවේ ක්‍රීඩකයන් අදක්ෂයැයි කිසි ලෙසකින් නොකියන බවද පැවසීය.
තමා කියන්නේ ලංකාවේ ක්‍රීඩකයන් ශරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් විය යුතු බව යැයි ද, ඉදිරියේදී පරීක්ෂණයෙන් සමත්වන පිරිස් පමණක් තරග වලට යවන බවත් ඔුහ ඛීවේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment