තාත්තගෙ උපන්දිනේ මිස් කරගෙන මුරලි ලන්ඩන් ගියේ හෝල් ඔෆ් ද ෆේම් ගන්න

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබාදෙන ඉහළම

සම්මානය වන ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයෙන් පිදුම් ලැබීමට හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන
ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ඊයේ අවස්ථාව සැලසුණා.ෙ
මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 800ක් ලබාගත් ලොව ප්‍රථම සහ එකම පන්දු යවන්නා වන අතර ඔහු
දවාගෙන ඇති එක දින කඩුලු ගණන 534කි.
මුරලි සම්මානයෙන් පිදුම් ලබා ගැනීම ඊයේ ඉන්දියාව පරදා ලංකාව ලැබූ ජයග්‍රහණය අවස්ථාවේම පිදුම් ලැබීම විශේෂිතය.
මුරලිගේ පියාගේ 75 වන උපන්දිනයද ඊයේ 8 ට යෙදුණ අතර ඒ නිමිත්තෙන් හින්දු චාරිත්‍රානුකූල විශේෂ උත්සවයක් ඊයේ මහනුවර තෙල්දෙණියේදී පැවැත්වුණි. මුරලිට එයට එක්වන්නට බැරිව ගියේ මේ සම්මානය ලබාගැනීමට ලන්ඩන් යායුතුව තිබුණ නිසාය.
සම්මාන ලබාගත් අවස්තාවේ වීඩියෝව පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment