ලැප්ටොප් ලැබුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ෆේස්බුක් එකේ


ලැප්ටොප් ලැබුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 
ෆේස්බුක් එකේ

ඊයේ 22 සිට 225 ක්වූ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මේස මත අලුත්ම ලැප්ටොප් පරිගණකය බැගින් තැබීමට පාර්ලිමේන්තු කාර්යාලය  කටයුතු කරන ලදි.
පසුගියදා චීන රජය මගින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පරිත්‍යාගයක් ලෙස සපයන ලද මෙම ලැප්ටොප්
තොගය ලබාදී
තිබුනේ ඊයේ සිටය. සියලුම ලැප්ටොප් සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයේ නොමිලේ වයිෆයි අන්තර්ජාල පහසුකම් සපයා තිබුණ අතර ඒ ඇතැම් ඒවායේ මන්ත්‍රීවරුන් ෆේස්බුක් යන ආකාරයත් ඇතැමුන් වෙනත් වැඩ කරන ආකාරයත් ඡායාරූපයට නැගී තිබුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment