ජනපති බලතල යොදවයි…ඇමති විජයදාස ඉවතට…

WIjayadasa

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ජනපතිවරයා විසින් ඉවත් කර තිබේ.

ඒ අනුව ඉවත් කිරීමේ ලිපිය ජනාධිපති කාර්යාලය විසින් විජයදාස රාජපක්ෂ මහතාට බාරදි තිබේ.

අමාත්‍යවරයාට සඳුදා(21) වන තෙක් ඉල්ලා අස්වීමට කාලය ලබාදුන් අතර විජයදාස මහතා ඉල්ලා අස් නොවු අතර පසුව විජයදාස මහතා එම ධුර දෙකින්ම අස් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දෙනු ලැබීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment