හජ් වන්දනාවට කටාර් බැතිමතුන්ට තහනම් නෑලු

පසුගිය කාලයේ අරාබි රටවල් රැසක් මගින් කටාර් රාජ්‍ය වෙත පනවා තිබූ රාජතාන්ත්‍රික සම්බාධක හජ්
වන්දනා
සමයේදී අදාළ කර නොගෙන වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට දේශසීමා විවාත කිරීමට සෞදි අරාබිය තීරණය කර තිබේ.
මුලදී මෙම පිළිවෙතට අවසර නොතිබූ අතර කටාර් රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සෞදි බලධාරීන් සමග සෘජුව සාකච්චා කර අදාළ අවසරය ඉල්ලා ඇත.
පසුගිය ජුනි මාසයේ සිට කටාරය ත්‍රස්තවාදයට සහාය දෙන බවට චෝදනා කරමින් අරාබි රාජ්‍යයන්  සබඳතා අත්හැර තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment