දුම්රිය වෙළෙන්දන් හා හිඟන්නන් ඉදිරියේදී අත්අඩංගුවට

කලක සිටම ලංකාවේ දුම්රිය මගීන්ට හිරිහැර වන ආකාරයට දුම්රිය නැවතුම් ස්ථානවල රැඳී සිටින හා දුම්රිය
තුළට පැමිණ
මුදල් යදින යාචකයින් අල්ලන්නට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. එයට අමතරව අවසරයක් නැතිව ‘ඉස්සො වඩේ‘ ‘නාරං බික්‘ ‘ඔරෙන්ජන් බාර්ලි‘ විකුණන්නට එන වෙළෙන්දන් ඇතැමුන් සොරකම් වල යෙදෙන බවට වාර්තා ලැබී ඇති බැවින් එවැනි අනවසර වෙළෙඳුන් වැටළීමට පොලිසියෙන් ඉල්ලා සිටීමට පියවර ගන්නා බවද දන්වා ඇත.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න දන්වා සිටින්නේ මෙවැනි අය හඳුනාගැනීම සඳහා දෙපාර්තමේන්තුවෙන්ද කණ්ඩායමක් යොදවා ඇති බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment