ශ්‍රී ලංකා ක්‍රිකටර්ස්ලාගේ බිස්කට් තහනම




ශ්‍රී ලංකා ක්‍රිකටර්ස්ලාගේ බිස්කට් තහනම

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය ක්‍රීඩා විවේකාගාරය තුළ බිස්කට් කෑම තහනම් කර තිබෙන බව කළමනාකරු අසංක ගුරුසිංහ විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.
මෙම තීරණය ලබාගත්තේ
ශ්‍රී ලංකා ක්‍රිකට්

භෞත චිකිත්සක,අභාස පුහුණුකරු සහ තරග අතරවාරියේ ආහාර ප්‍රධානී තනතුරු දැරූ අයගේ විශේෂ උපදෙසක් බවද ඔහු පවසා ඇත.
මේ ගැන ක්‍රීඩකයින් හා කළමනාකරු අතර ගැටුමක් ඇතිවූයේද යන්න විමසීමේදී ගුරුසිංහ එය ප්‍රතික්ෂේප කර ඇත.
මේ ගැන සමාජ මාධ්‍ය තුළ පළවූ පෝස්ටු කිහිපයක් පහතින්



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment