ලොව හොඳම විශ්වවිද්‍යාල සඳහා 50%ටත් වැඩි ශිෂ්‍යත්ව ගන්න අවස්ථාවක්.


උසස් අධ්‍යාපනය සඳහා මොනෑෂ් ඇතුළු ලොව හොඳම විශ්වවිද්‍යාල සඳහා 50%ටත් වැඩි ශිෂ්‍යත්ව අවස්ථා ලබා ගැනීමේ අවස්ථාවක් ඔබටත් උදා වී තිබේ.

ඒ මෙරට කීර්තිමත් අධ්‍යාපන උපදේශන ආයතනයක් වන International Scholar Educational Services (Pvt) Ltd හරහායි.

එසේම අධ්‍යාපනය සඳහා විදෙස්ගත වීමට පෙර ඔබ දැනගත යුතු සියල්ල ඔවුන්ගෙන් නොමිලයේ දැන ගැනීමේ අවස්ථාවක් ද ඔබට උදාවී තිබේ.

ඒ සඳහා ඔබ කල යුත්තේ සැප්තැම්බර් 09 සහ 10 උදැසන 10සිට පස්වරු 5දක්වා නොමිලයේ පැවැත්වෙන ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රදර්ශනයට සහභාගී වීමයි.

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න : 011 2553466 / 076 5315545


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment