මහාචාර්ය සෙනෙවි එපිටවත්ත සමුගනී

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයෙකුවූ භූගෝල විද්‍යා
මහාචාර්ය

සෙනෙවි එපිටවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට එපිටවත්ත මහතාගේ වයස 69 කි.
දේහය බොරලැස්ගමුව සමරපාල මාවතේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු සඳුදා 4 සවස බොරලැස්ගමුවේදී සිදුකෙරේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment