ලංකා විදුලිබල මණ්ඩලයේ පිරිවැය රුපියල් බිලියන 25කින් වැඩි වී ඇති නිසා විදුලි ඒකකයක් සඳහා පාරිභෝගියකයාගෙන් වර්තමානයේ අය කරන ඒකක මිල වැඩි කරන්නැයි ශ්‍රී ලංකා විදුලි ඉංජිනේරු සංගමය විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.
අගෝස්තු 28 දා ඔවුන් මෙම ලිපිය අමාත්‍යවරයා වෙත යොමුකර ඇත.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment