ඉන්දීය පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලංකාවේදී දියේ ගිලී මරුට


ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියකට එක්වීම සඳහා පැමිණි ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය
නියෝජනය කරන

17න් පහළ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඊයේ සවස පමුණුගම හෝටලයකදී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ.
එම කණ්ඩායම නැවතී සිටි පමුණුගම හෝටලයේ පිහිනුම් තටාකයේ තවත් තිදෙනෙකු සමග ඔහු පිහිනමින් සිටයදී මෙම අනතුරට ලත්ව ඇත. මියගිය සිසුවා වයස අවුරුදු 12ක් වන අයෙකි.
අද (06දා) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.
ඔහුද ඇතුළුව ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ඉන්දීය පාසල් ක්‍රීඩකයන් 19ක් ලංකාවට පැමිණ තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment