අනුෂ ලලිත් සිරගතකිරීම ගැන - මහින්දගෙන් ප්‍රකාශයක්



 හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා හිටපු වි.සං.නි. කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට
සම්බන්ධයෙන් එම

සිද්ධියට පසුබිමේ සිටි හිටපු ජනපති මහින්ද රාජපකෂ අද මහනුවර
ඉලුක්වත්තබුද්ධගයා මහා විහාරයේ පැවැති උත්සවයකදී මෙසේ පවසා තිබේ.

“සිල් රෙදි බෙදුවයි කියල තමයි හාමුදුරුවනේ රාජ්‍ය සේවයේ හිටපු ඉහළම නිලධාරියාව අත්අඩංගුවට අරගෙන තියෙන්නෙත් රජයේ නිලධාරියෙකුයි.
 මේ තුළ ඇතිවෙලා තියෙන්නෙ සිල් රෙදි බෙදීමත් වරදක්නම් මැතිවරණ කාලයකදිවත් නැතුව රාජ්‍ය නිලධාරියෙක් රජය ගත් ප්‍රතිපත්ති තීන්දුවක් තමා මේ ක්‍රියාත්මක කරල තියෙන්නෙ.”

උත්සවයෙන් අනතුරුව මහින්ද මාධ්‍ය අමතා ද්නවා ඇත්තේ එම දෙදෙනා බලන්නට බන්ධනාගාර රෝහල වෙත තමන් සඳුදා දිනයේදී  යන බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment