ලෝක ළමා දිනය වෙනුවෙන් සැමරුම්

ලෝක ළමා දිනය වෙනුවෙන් සැමරුම්

 

ලක්ෂපාන එකමුතු වැඩිහිටි සමිතිය විසින් උත්සවයක් හැටන් මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත් වීය.
මෙම උත්සවයේ අංගයක් වශයෙන් ඊයේ උදෑසන දරුවන් සඳහා ක්‍රීඩා සහ චිත්‍ර තරඟයක් පැවැත්වූ අතර අතර වැඩිහිටියන් වෙනුවෙන් නාට්‍ය සහ ජන ගායනා තරඟයක් සංවිධානය කර තිබුණි.

 

තිස්සමහාරාම '' අගාපේ ''ළමා නිවාසයේ ලෝක ළමා දින සැමරුම
ළමා අයිතිවාසිකම් අරාක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් ළමයින්ගේ හා දෙමා පියන්ගේ පෙළපාලියක් තිස්සමහාරාම ''අගාපේ '' ළමා නිවාසයේ අධ්‍යක්ෂ පියතුමන්වන දයාරත්න කොඩිතුවක්කු පියතුමන් ගේ ප්‍රධානත්වයෙන් එම ළමා නිවාසය මගින් ඊයේ (01) සවස සංවිධානය කරතිබුණි

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment