ජාත්‍යන්තර බලපෑම් වලින් රට නිදහස් - මහින්ද සමරසිංහ

ජාත්‍යන්තර බලපෑම් වලින් රට නිදහස් - මහින්ද සමරසිංහ
මේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්ව පුටුවේ රැඳී සිටින තෙක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් අහිතක් නොවන බව දැන් තහවුරු වී ඇතැයි සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙම තත්ත්වය අපේ රටට වැසි සහගත තත්ත්වයන් උදා කරනු ඇති බවද හෙතෙම පැවසීය. මෙරට ඉතිහාසයේ පළමු වරට දේශපාලඥයෙක් නොබෙල් සාම සම්මනය සඳහා වන ලැයිස්තුවට ඇතුළත් වීමෙන් රට පිළිබඳවජාත්‍යන්තරයේ දැක්ම පැහැදිලි වන  බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මේ පිළිබඳ රටක් ලෙස සතුටු විය යුතු බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment