මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපල ඉන්දීය සමාගමකට පවරාදීමට රජය උත්සාහ දරන බවට චෝදනා කරමින් ඊට එරෙහිව මෙම උද්ඝෝෂනය සංවිධානය කර තිබුණේ ඒකාබද්ධ විපක්ෂය විසිනි. කෙසේ වෙතත් මෙම උද්ඝෝෂනයට එරෙහිව අධිකරණය නියෝගයක් ද ඊයේ නිකුත් කොට තිබිණි.
නාමල් රාජපක්ෂ, ජී. එල්. පීරිස්, මහින්ද යාපා අබේවර්ධන වැනි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් මෙම විරෝධතාවය පැවැත්විණි.
0 comments :
Post a Comment