මහින්ද ටෙලිෆෝන් ටැප් කරපු කාලෙ තාත්තා රහස් කතා කළේ වයිබර් එකෙන් - චතුරිකා සිරිසේන


මහින්ද ටෙලිෆෝන් ටැප් කරපු කාලෙ
තාත්තා රහස් කතා කළේ වයිබර් එකෙන්
මාත් කෝල් අරන් දුන්නා
- චතුරිකා සිරිසේන

පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරණයට ඉදිරිපත් වන්නට පෙර පැවති රහස් කතා මහින්ද රජයේ තියුණු බුද්ධි අංශවලටද හොරෙන් සාර්ථකව සිදු කිරීම ගැන පසුගිය කාලයේ කථාබහක් ඇති විය. චතුරිකා සිරිසේන
ලියූ ජනාධිපති තාත්තා පොතෙන්

ඒ සම්බන්ධයෙන් සිදු කළ තාක්ෂණික උපාය මාර්ගය වූයේ ‘වයිබර්‘ අන්තර්ජාල ඇමතුම් ක්‍රමය බව ඇය හෙළි කර ඇත.
තමන්ද ඇතැම් අවස්ථාවල තාක්ෂණය නුහුරු තාත්තාට වයිබර් හරහා දුර ඇමතුම් ලබාගැනීමට උදව් කළ අයුරු ගැන ඇය එහිදී සිහිපත් කර තිබෙන්නේ පහත පරිදිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment