පොල් බෙදා හැරීම අද සිට සතොසෙන්

පොල් බෙදා හැරීම අද සිට සතොසෙන්

 

අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ ඊයේ (01) මන්නාරම් මුසලි ප්‍රදේශයේ පැවති ජනපති නිලමෙහෙවර වැඩසටහනකට සහභාගි වෙමිනි.

එහිදී අමාත්‍යවරයා ....

‘මේ දිනවල පොල් මිල ගණන් වැඩි වී තිබෙනවා. ඊට විසඳුමක් වශයෙන් 02 වනදා සිට ලංකාවෙම පිහිටි සතොස ආයතන 370 ක් හරහා ඉතාම සාධාරන මිලකට පොල් අලෙවි කිරීමට අවශ්‍ය පියවර අරන් තියෙන්නේ. මීට පෙර සතොස හරහා පොල් අලෙවියක් සිදුකලේ නැහැ.

‘මේ වන විට සහල් මිල ගණන්ද වැඩිවෙලා. ඉදිරියේදී රටවල් කිහිපයකින් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 5 ක් ආනයනය කිරීමට සැලසුම් කර තියෙනවා'

වන්නි රොමේෂ් මධුෂංඛ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment