ශලනි හිතහදාගන්න බුදුන් වඳින්න කැලණි ගිහින්

ටෙලි නළු දසුන් නිශාන්ගේ හදිසි සමුගැනීමෙන් පසු පසුගිය සතිය පුරා
විවිධ සමාජ විවේචනයන්ට ලක්වූ

ටෙලි නිළි ශලනි තාරකා මින් දින දෙක තුනකට පෙර කැලණි විහාරය වැඳ පුදාගෙන සිය දුක තුනී කරගන්නට උත්සාහ කර ඇති බව වාර්තාවේ.
ඇය එහි කැටුව ගොස් ඇත්තේ ඇගේ සමීප මිතුරු මිතුරියන් වන ටෙලි නිළි ශනුද්‍රි ප්‍රියසාද් හා රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහයි.
දසුන්ගෙන් සමුගැනීමෙන් පසු අධික කම්පනයට පත්ව සිටින ශලනි පසුගිය සතියේ සිද්ධිය පදනම් කරගෙන කවි පෙළක්ද රචනා කර ෆේස් බුක් හි සටහන් කර තිබූ අතර ඇය මේ දිනවල සියලුම ටෙලි රූගතකිරීම් නවතා හිත හදාගැනීමේ උත්සාහයක නිරතව සිටින බවද වාර්තා වුණා.








Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment