රනිල් ගිය පසු එජාප හමුවේදී ගැටුමක් - මාධ්‍යයටත් ගුටි [Video]


එක්සත් ජාතික පක්ෂයේ කහටගස්දිගිලිය ආසනයේ ක්‍රියාකාරී හමුව අවසන් වීමෙන් පසු උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

මෙම හමුව පැවතියේ පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ දී ය.

රැස්වීම අවසන් වී අගමැතිවරයා උත්සව භූමියෙන් පිටව යාමත් සමඟ දෙපිරිසක් බහින්බස් වීමක් සිදු වූ අතර යම් පහරදීමක් තැබූ බවද වාර්තා විය.

මෙම ගැටුම රූගත කල මාධ්‍යවේදියෙකුටද පහර දීමක් සිදු විය.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment