සයිටම් වැසූ නිසා මාස 6 කට පසු රජයේ වෛද්‍ය සිසුන් නැවත දේශනවලට


නොවැම්බර් 20 දා සිට නැවතත් දේශන කටයුතු සඳහා
සහභාගිවන බව

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජලයත් පවසයි. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විදුහල සම්බන්ධයේ පැවැති ගැටලුව තෘප්තිමත් ආකාරයෙන් විසඳීම හේතුවෙන් ඔවුන් නැවතත් මෙසේ දේශවලට යොමුවන බව කැඳවුම්කරු සඳහන් කළේය. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් වෛද්‍ය සිසුන් මාස 6 ක සිට පංති වර්ජනයක නිරතව සිටි බව වාර්තා විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment