පාරේ මියගිය යාචකයාගේ සාක්කුවේ රු-80000 ක්


මියගිය යාචකයකුගේ සිරුරක් බණ්ඩාරගම පාර මොරොන්තුඩුව නුගේ හන්දියේ තිබී මොරොන්තුඩුව
පොලිසිය මගින්

පසුගිය අඟහරුවාදා සොයාගෙන තිබේ.
මිනිය හමුවන අවස්ථාවේ යාචකයාගේ සාක්කුවේ රුපියල් අසූදහසක් තිබී ඇත, මියගිය පුද්ගලයා කාලයක් තිස්සේ එම ප්‍රදේශයේ සැරිසරමින් ජීවත්වූ අයෙකු බව හෙළිව ඇත.
කෙසේ වෙතත් ඔහුගේ ඥාතීන් ගැන කිසිවෙකු දැන සිට නැත.
මියගිය පුද්ගලයා ප්‍රසිද්ධව සිට ඇතිතේ පැල්පොළ නමින් වන අතර මළසිරුර කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරය තැන්පත් කර තිබුණි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment