එජාප යොවුන් පෙරමුණෙහි ප්‍රභලයෙක් ජනපති පුතෙකු සමඟ රහස් සාකච්ඡාවක.


හිටපු එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණෙහි ප්‍රභලයකු හිටපු ජනපති පුතෙකු සමග  හොර රහසේ සාකච්ඡාවක් පවත්වා ඇති බවට Info Sri Lanka News වෙත වාර්ථාවේ.

අනාවරනය වන පරිදි පසුගිය මාසයේ (ඔක්තොබර්) ඉරිදා දිනයකදී මහනුවර ප්‍රසිද්ධ හෝටලයකදි මෙම හමුවීම සිදුවී ඇති බවට වාර්තාවේ.

එය පිල්මාරුවකට ආරාධනාවක් ද යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර වර්තමානයේ ලාංකීය දේශපාලනයේ ඇති වී ඇති කැලඹිලි ස්වභාවය අනුව මෙම හමුව පිළිබඳව ඉහල පෙලේ අවධානයක් යොමුව ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment