ප්‍රජාතන්ත්‍රවාදී රටක ත්‍රස්තවාදීන් වීරයන් වියයුතු නැහැ - පාඨලී චම්පික

ප්‍රජාතන්ත්‍රවාදී රටක ත්‍රස්තවාදීන් වීරයන් වියයුතු නැහැ - පාඨලී චම්පික
සහජීවනය, සංහිඳියාව ඇතිකිරීමට නම්  එවැනි පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගතයුතු බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අමිර්තලිංගම්ගේ සිට යෝගේෂ්වරන් දක්වා වැඩිම ජනනායකයන් පිරිසක් ඝාතනය කළේ රජයේ ආරක්ෂක අංශ හෝ සිංහල ජනතාව නොවන අතර ඒවාට වගකිව යුත්තේ LTTE ත්‍රස්තවාදය බව පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය. දෙමළ ජාතික  සන්ධානයට අද උතුරේ දේශපාලනය කිරීමට අවස්ථාව උදා  වී ඇත්තේ රජයේ ආරක්ෂක හමුදා දිවි හිමියෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැප වූ නිසා බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment