නිව්යෝක් ටයිම්ස් ලිංගික චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි.


ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකා රජය විසින් දමිල ජාතිකයන්ද ඇතුළුව පුද්ගයක් කිහිපදෙනෙකු ලිංගික, මානසික හා ශාරීරික වශයෙන් හිංසයනට ලක්කර ඇති බවට නිව් යෝක් ටයිම්ස් පුවත්සේවය වාර්තා කළ තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය ප්‍රතික්ෂේප කර තිබේ.

එසේම ඒ සඳහා වන පිළිතුරු ලිපියක්ද විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිව් යෝක් ටයිම්ස් පුවත් සේවයේ කතෘවරයාට යොමුකර තිබේ.

එසේම එවැනි ආකාරයකට වධහිංසා ලක්වා ඇත්නම් එම චෝදනා විමර්ශනය කර නඩු පවරන බවත් ඒ සඳහා සියලු දෙනාගේම සහාය අවශ්‍ය බවත් විදේ කටයුතු අමාත්‍යාංශය යොමුකළ ලිපියේ සඳහන් වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment