ගාලු මුහුදේ ටොනාඩෝවක්


ඊයේ සන්ධ්‍යා කාලයේ ගාල්ල, මාගාල්ල, උනවුටන මුහුදෙහි ටෝනාඩෝ තත්වයක් වාර්තා වී ඇති බව වාර්තාකරුවන් ප්‍රකාශ කර තිබේ. පුනීලයක් බඳු වූ වේගයෙන් කැරකෙන සුළං ප්‍රවාහයක් මුහුඳ මැදින්
ඊයේ (08)

පස්වරු 7ට පමණ දැකගත හැකිවී තිබේ.
මිනිත්තු 5ක් පමණ පැවති මෙම අවස්ථාව සියැසින් දැකගැනීම සඳහා ප්‍රදේශවාසීන්ද මෙම ස්ථානයට
රැස්ව ඇත.
ගාල්ල, කඩේ වැල්ල සහ රත්ගම වැල්ල ප්‍රදේශවල ධීවරයින් මෙම තත්වය දැක ඇති අතර පසුව
 කුණාටුවක් ඇතිවිය හැකි යයි බියවී ධීවර කටයුතු නවතා ගොඩබිමට පැමිණ තිබුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment