මහින්දගේ ඩීල් ගැන වික්‍රමබාහු කියන කතාව !

මහින්දගේ ඩීල් ගැන වික්‍රමබාහු කියන කතාව !
බොදු බල සේනා, රාවණ බලය වැනි සංවිධාන හැරෙන්නට වෙනත් කිසිදු පාර්ශවයක් හිටපු ජනාධිපතිවරයා සමඟ ඩීල් නොදමන බවද ඔහු ප්‍රකාශ කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ගොඩනැගී  ඇති සාකච්ජාව පිළිබඳ අදහස් දක්වමින් එම භික්ෂුන් වහන්සේලා පවසා ඇත්තේ ජාතීන් මරා ගන්නා ව්‍යවස්ථාවක් බව වුවත් එය සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාරයක් වන අතර නව ව්‍යවස්ථාව මගින් ජාතික සමඟිය,සංහිඳියාව ඇති වන බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය. 
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment