නාවික කර්මාන්තයේ පවතින ඒකාධිකාරය බිඳහෙළීම සඳහා රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දුව පරාජය කිරීමට හේලීස් සහ මැක්ලරන්ස් සමාගම් දෙක කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවට පුවතක් "නැව් කර්මාන්තයේ ඒකාධිකාරයට මංගලගෙන් කනේ පාරක්" මැයෙන් අපි ඊයේ පළ කළෙමු. මේ ක්‍රියාත්මක වන්නේ එම කුමන්ත්‍රණයයි.
නාවික ඒකාධිකාරය බිඳහෙළීම සඳහා වන මංගලගේ වැඩපිළිවෙට එරෙහිව හේලීස් සමූහය දේශපාලන බලපෑම් මෙන්ම මූල්‍යමය බලපෑම් ද යොදාගෙන ඇත.
හේලීස් ප්‍රධානී මොහාන් පණ්ඩිතගේ සිය පාසැල් සම්බන්ධකම් ද මේ සඳහා භාවිතා කරමින් සිටී. ඔහු ආදි ආනන්දයීයයෙකි.
අමාත්‍ය අර්ජුන රණතුංග සහ මහින්ද සමරසේකර හරහා දේශීය නාවික ආයතන දැනටමත් මීට සම්බන්ධ කරගෙන ඇත.
0 comments :
Post a Comment