ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තාවලට අනුව දිවයින පුරා පුද්ගලයන් 120,000 කට අධික ප්‍රමාණයක් ආපදාවට පත්ව ඇති අතර පවුල් 35,000 කට වැඩි ප්‍රමාණයකට මෙම පිරිස අයත් වේ.
නායයාම්, අධික සුළං තත්වය ඇතුළු ආපදා හේතුවෙන් නිවාස 762 කට සම්පූර්ණයෙන් හානි සිදුව ඇති අතර තවත් නිවාස 30,000 කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව තිබේ.
0 comments :
Post a Comment