පොලීසියට පැෆරල් සංවිධානයේ ප්‍රසාදය

පොලීසියට පැෆරල් සංවිධානයේ ප්‍රසාදය

 

එහි විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව ප්‍රකාශ කළේ පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යේෂ්ට පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැවති සාකච්චාවකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

එසේම අත් අඩංගුවට ගෙන ඇති මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සම්බන්ධයෙන් අධිකරණ කටයුතු ද කඩිනම් කරන ලෙසට තමා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment