බැඳුම්කර කොමිසමේ කාලය හෙටින් අවසන්; වාර්තාව ජනපතිට

බැඳුම්කර කොමිසමේ කාලය හෙටින් අවසන්; වාර්තාව ජනපතිට

 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසම හෙට එනම් දෙසැම්බර් 31 දායින් අවසන් වීමට නියමිත අතර මේ කාලය ඇතුළත කොමිසමේ කාලය තෙවතාවක් දික්කර තිබුණි.

2015 පෙබරවාරි මාසයේ සිදුවූ මෙම බැඳුම්කර වංචාව පිළිබඳව සෙවීමට ජනාධිපතිවරයා විසින් 2017 ජනවාරි 27 වෙනිදා ජනාධිපති විමර්ශණ කොමිසමක් පත්කළ අතර එහි විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකු වූ කේ.වේලුපිල්ලේ, විශ්‍රාමික විනිසුරුවරුන් වන කේ.චිත්ත්‍රසිරි හා ටී.එස්. ජයවර්ධන අය සාමාජිකයන්

මෙම කොමිසම හමුවේ බොහෝ දෙනෙකු සාක්ෂි දුන් අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද කොමිසමට ගොස් සාක්ෂි දීම විශේෂ සිදුවීමක් විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment