කතානායක කරු ජයසූරිය මහතා සිය මුණුපුරු ඩිලාන් සමග

කතානායක කරු ජයසූරිය මහතා සිය මුණුපුරු ඩිලාන් සමග
ඩිලාන් කුසෙහි හොවා සිටියදී පියයුරු පිළිකාවකින් දැඩි ලෙස රෝගී වූ ඉන්දිරි සිය පුතුට නිරෝගී උපතක් ලබා දෙනු වස් ප්‍රතිකාර ගැනීමෙන් වැළකී සිටියාය. 
 
ඒ හේතුවෙන් ඇය පිළිකා රෝගයෙන් මිය ගිය ද ඩිලාන් අපට සිහිපත් කරන්නේ ඉන්දිරා ඉතිර කර ගිය උත්තරීතර මව් සෙනෙහසේ මතක සටහනයි...
 
karu 8
karu 9
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment