නාමල් ගුවන් සේවිකාවකට ලක්ෂ 4 ක් දීලා තියාගෙන හිටියා - රාජිත


සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා බේරුවල වෙරළ
ක්‍රිඩාංගණයේ

දී පසුගියදා පැවැත්වූ රැස්වීමකදී මෙසේ කීවේය.
‘මේ වනවිට රාජපක්ෂලාගේ පවුලේ සැමටම නඩු. හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එයාර්ලංකා ගුවන් සේවිකාවකට ලක්ෂ 04 ක වැටුප් ලබාදෙමින් ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තබාගෙන කටයුතු කළා. එයාර්ලංකා සමාගමේ සභාපතිවරයාට එම ගුවන් සේවිකාව කථා කළේ නම කියලයි. ගෝඨාභය රාජපක්ෂට සහ නාමල් රාජපක්ෂට සර් කියපු අයත් අමාත්‍ය මණ්ඩලයේ හිටියා. ‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment