කතරගම විරෝධතාවයේ අත්අඩංගුවට පත් 58 දෙනා ඇප මත නිදහස්

කතරගම විරෝධතාවයේ අත්අඩංගුවට පත් 58 දෙනා ඇප මත නිදහස්
මෙසේ ඇප මත නිදහස් කෙරුණ සැකකරුවන් අතර කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමි 45 දෙනෙකු සිට ඇත. එක් අයෙකු හට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ  ශරීර ඇපයක් හා දින තුනක් යනතුරු විරෝධතාවයන්ට සහභාගී නොවන ලෙසත්, සෑම මසකම අවසන් සතියේ ඉරිදා කතරගම පොලීසියේ  අත්සන් යෙදිය යුතු බවත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් හට  නියෝග කර තිබේ.
 
සිද්ධිය සම්බන්ධයෙන්  තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ .
 
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment