බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ මළ සිරුරක් මාලිගාවත්තේ


මාලිගාවත්තේ පිහිටි අරලිය
උයන ප්‍රදේශයේ අද

උදෑසන විදෙස් පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.
ඔහු ලංකාවේ සංචාරයක පැමිණි 37 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බවට වාර්තා විය.
මියගිය අය සම්බන්ධයෙන් සැකයක් ඇති බවත්  වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන බවත් පොලිසිය පවසයි. අලූත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය මත මළ සිරුර කොළඹ ජාතික රෝහලට ගෙන එන ලදී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment