මිෂෙල් ඔබාමා දුව මලියා සමග කලකට පසු මියාමි වෙරළේ


ඇමරිකාවේ හිටපු ජනපති බරක් ඔබාමාගේ බිරිය
මිෂෙල් (53) හා වැඩිමල් දියණිය මලියා (19)

පසුගිය සති අන්තයේ මියාමි වෙරළ තීරයේ පිහිනුම් සඳහා සහභාගීවූ අවස්ථාවක් පැපරාසි කැමරාවන්ට හසුව තිබේ.
ඔවුන් ජනපති මැදුරේ සිටි කාලයේ මෙන් බාහිර ලෝකය ගැන අවධානයකින් පසුවූයේ නෑ. සාමාන්‍ය පරිදි අන් අය සමග එක්ව ගමන් කළා. නිදහස උපරිම වින්දා. යනුවෙන් මේ ගැන සටහනක් තබන ඩේලි මේල් වාර්තා කර තිබේ.







Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment