පොදුජන මහා සමුළුව

පොදුජන මහා සමුළුව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට සියළු කොට්ටාස වල අපේක්ෂකයන් සහභාගී වේ.

පළාත් පාලන මැතිවරණය ට පෙනී සිටින උතුරු නැගෙනහිර ඇතුළු සියළු කොට්ටාස සහ සමානුපාතික අපේක්ෂකයන් 15,000 කට අධික ප්‍රමාණයක් අද දින මෙලෙස පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරේ.

අශන්ති වරුණසුරිය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment