විජේදාස කේළාම් කියා රවීගේ ආරක්ෂාව ඉවත් කරයි

විජේදාස කේළාම් කියා රවීගේ ආරක්ෂාව ඉවත් කරයි

 

ඒ අනුව එම පැමිණිල්ල සලකා බැලූ ඇමති ආරක්ෂක අංශය මෙතෙක් රවී කරුණානායක හිටපු අමාත්‍යවරයාට ලබා දී තිබුණු ආරක්ෂක නිලධාරීන් 09 දෙනාගෙන් 07 දෙනෙක් ඉවත් කර ඇත.

අමාත්‍යවරුන් ලෙස කටයුතු කර ඉන් ඉවත් වූ හෝ ඉවත් කරන ලද තැනැත්තන්ට ඇමති ආරක්ෂාවක් ලබාදීමේ වුවමනාවක් නැත. එහෙයින් විජේදාස රාජපක්ෂගේ රවීට එරෙහි තර්කය සාධාරණය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment