මාධ්‍යවේදීන් වෙනුවෙන් නව වසරේ විශේෂ වැඩපිළිවෙලක් - ජනමාධ්‍ය ලේකම්

මාධ්‍යවේදීන් වෙනුවෙන් නව වසරේ විශේෂ වැඩපිළිවෙලක් - ජනමාධ්‍ය ලේකම්
මේ යටතේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවත් ඔවුන්ගේ වෘත්තීය මට්ටම උසස් කිරීම හා ඔවුන්ගේ වෘත්තිය සුරක්ෂිත කිරීම එක් අරමුණකි.
 
මේ අතර තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වගකීම බවත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු සේවකයන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී ක්‍රියා කළයුතු බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment